Tuesday, May 25, 2021

An Event in Autumn

කතෘ: Henning Mankell

ස්වීඩිශ් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කලේ: Laurie Thompson

වර්ගය: Mystery (අභිරහස් නවකතාවක්)

ප්‍රකශක: Vintage Book 2013


මෙය මයිකල් කොනලි තාලයේ අභිරහසකි.  පිටු 149 කින් ඉවරවන මෙම කතාව minimalist නවකතාවක් ලෙස හැඳින්විය හැක. (කොනලි මෙය ලිව්වා නම් පිටු 400 පනිනු ඇත.)


ස්වීඩ්නයේ ගමක පොලිස් ස්ථානයේ අවුරුදු 30 ක් පමණ කාලයක් පුරා සේවය කරණ Inspector Kurt Wallander ජීවත් වන එපාර්ට්මන් (apartment) එකෙහි ඔහුගේ දුවද තවම රැඳී සිටී.  ඇයද එම පොලිස් ස්තානයේම පොලිස් කාන්තාවකි. දුවගේ නීති රීති කරදරයක් සේ සලකන ඔහුට ඇය ඔහුගේ මියගිය බිරිය මතක් කරයි.  ඔහුගේ කුඩා කාලය ගත කල ගම්බද ගොවිපොලක ගෙයකට සමාන ගෙයකට යන්නට ඔහු සිහින මවයි.


වොලැන්ඩර් ගේ නිවාඩු දිනයක ඔහු සමග එකට සේවය කරන විසින් Martinson ගේ දුරකථන ඇමතුමකට සවන් දුන්නේ කැමැත්තකින් නොවේ.  මාර්ටින්සන් ගේ නෑයකු සතු හොවිපොලක නිවසක් තිබෙන බවත් ඔහුගේ නෑයා සාත්තු නිවාසයකට ඇතුළු කල නිසා ගෙය හිස් බවත් වොලැන්ඩර් කැමති නම් එම නිවස ඔහුට මිලදී ගත හැකි බවත් දන්වන ලදි.


ගෙය බැලීමට ගිය වොලැන්ඩර් ට ගෙය ගැන හිත ගියේය.  ආපසු තම රිය වෙත පැමිණි ඔහු තම මිත්‍රයා සමග කේවල් කර ගෙහි මිලද අඩු කරගන්නා ලදි.  එහෙත් යම් අතපසු වූ කරුණක් ඔහුගේ සිතට වද දුන්නේය.  නැවත ගෙය පරික්ශා කිරීමට ගිය ඔහුට තම සිතට වදදුන් කාරණය සොයා ගැනීමට හැකි විය.  ගෙහි පිටු පස මිදුලේ පොලොවෙන් ඉහලට ඉස්සුනු මිනිස් අතක් ඔහුට හමු විය.


මෙම අභිරහස විසඳීම මෙම කතාවයි.  කතාව minimalist වුවත් බොහෝ දුරට විස්වාස කල හැකි ලෙස ලියා ඇත.   BBC Masterpiece Theatre නමැති රූපවාහිණී වැඩසටහනට චිත්‍රපටගත කර ඇත.  


වොලැන්ඩර් හා ඔහුගේ දුව අතර ඇති සංකීර්ණ සබඳතාවය පිළිඹිබු වන ජවනිකාවක් පහත සඳහන් කරමි.


She invited them into her living room.  A tray with coffee and biscuits was on the table.  They had just sat down when a woman of Linda’s age came in through the door.  She introduced herself as Lena.  Wallander couldn’t remember when he had last seen such a beautiful woman.  She looked like her mother, and spoke like her, with the same voice and a smile that gave Wallander a forbidden urge to touch her.


“Do you mind if I sit and listen?” she asked. “From pure curiosity.”


“Not at all,” said Wallander.


She sat down on the sofa next to her mother.  Wallander couldn’t resist looking at her legs.  Then he noticed that Linda was frowning at him.


When they came out into the street below, she stood in front of him.


“I don’t want a dad who starts drooling at the sight of a pretty young girl who is younger than I am.”


Wallander reacted vehemently.


“What are you trying to suggest?  I didn’t drool.  I thought she was pretty, yes.  But don’t try to tell me that I did anything improper.  If you do, you can take the train back to Ystad.  And you can move out of my apartment and live somewhere else.”


Wallander strode off.  She didn’t catch up with him until he reached the car.  She stood in front of him again.


“I am sorry.  I didn’t mean to offend you.”


“I don’t want you to tell me how to behave.  I don’t want you forcing me to be somebody I am not.”


“I’ve said I’m sorry.”


“I heard you.”

No comments:

Post a Comment