Thursday, May 27, 2021

The Library Book

කතෘ: Susan Orleans

ප්‍රකාශක: Simon & Schuster 2019


අපි උසස් පෙළ හදාරන විට පාඩම් කිරීම සඳහා කොළඹ මහජන පුස්තකාලයට යන්නට පුරුදු වී සිට්යෙමු.  පරණ පුස්තකාලය තිබුනේ ඇල්බට් ක්‍රෙසන්ට් ග්‍රීන් පාත් හා හමුවන සන්ධිය අසල ඇල්බට් ක්‍රෙසන්ට් හිය.  ටෙනිසන් පෙරේරා විසින් ලියන ලද "දැති රෝදෙන් උපන් බුදුන්" නැමැති කෙටි කථාවේ සඳහන් වෙන්නේ මේ පරණ පුස්තකාලයයි.  එම කෙටි කතාවේ සඳහන් කැන්ටිම අසල සියඹලා ගස මට හොඳට මතකය.  පුස්තකාලයේ මහල් දෙකක් තිබූ අතර ඉහල මාලය පාඩම් කරන්නන් සඳහා වෙන් කර තිබුනේය.  උදෙන්ම නොගිය හොත් පුටුවක් අල්ලා ගැනීමට නොහැක.  පුස්තකාලය අරින වේලාවට පාඩම් කරන්නට පැමිණි ලමුන්ගේ දිග පෝලිමක් විය.  මේ පොත කියවද්දී මට කාලය සිහි විය.


1986 අප්‍රේල් 29 දා ලොස් ඇන්ජලීස් මහජන පුස්තකාලය ගින්නකින් විනාශ විය.  ලොස් ඇන්ජලීස් හී මුළු ගිනි නිවන හමුදාවම යොදවා තිබුනත් ගින්න පැය හතක් පුරා පැවති අතර ගින්න පැවති කාලය තුල පුස්තකාලය තුල උශ්ණත්වය ෆැරන්හයිට් 2000 ක් පමණ විය.  පොත් මිලියනකට වඩා විනාශ විය.  මෙය හිතා මතා ඇතිකල ගින්නක් ලෙස සැක කල ද, එවැනි සැකකරුවෙකු අත් අඩංගුවට ගත්තද, ඔහු විසින් මෙම ගින්න සිදුකල බව උසාවියක දී ඔප්පු කිරීමට නොහැකි විය.


මෙම පොත ලිවීමේ දී කතුවරිය උත්සාහ ගෙන ඇත්තේ නවීන පුස්තකාලයක් මගින් මහජනයාට සපයන පහසුකම් ගැන විස්තරයක් සැපයීමයි.  ඒ නවීන පහසුකම් කොලඹ පරණ පුස්තකාලයේ තිබූ පාඩම් කිරීමේ පහසුකම් හා පොත් හුවමාරු කිරීමේ පහසුකම් යන දෙකට වඩා හුඟාක් එහාට ගිය ඒවා බව නොකියා නොහැකිය.  ලංකා පුස්තකාලවලට මෙම පොතෙන් බොහොම වැදගත් නවීන අදහස් ගැන දැනුමක් ලබා ගත හැක.


මම මේ පොත නිර්දේශ කරමි.  (What I want to say is that “I recommend this book”.  This is the Google translation.)   


පොතේ ඇති සිත්ගන්නා සුළු කරුණු කිහිපයක් සඳහන් කරමින් මෙම සටහන සමාප්ත කරමි.


Another senior librarian I interviewed that day told me that seeing the library in ruins so traumatized her that she didn’t get her period for the next four months. (page 35)


Books were taken in refrigerated trucks to the food warehouses, where they were stored on racks between frozen shrimp and broccoli florets at an average temperature of 70 below 0. (page 36)


“I think that’s what finally turned Harry to being a gay.  Every time he got serious about a girl, something would happen.”  (page 48)


Sylva Monooghian became so depressed that she wore only white cloths fo the next several months, hoping that would help her feel pure again. (page 80)


The day Elvis Presley died, someone checked out all of the library’s Elvis records and never returned them. (page 86)


Movie studios were major book-pinching culprits.  Rather than simply checking out books they sent assistants to steal them. (Page 87)


In Senegal, the polite expression for saying someone died is to say his or her library has burned. (Page 92)


The first recorded instance of book burning was in 213 BC, when Chinese emperor Qin Shi Huang decided to incinerate any history books that contradicted his version of the past.  (page 96)


Library of Alexandria was destroyed for the last time in 640 AD.  When Caliph Omar, who led the Muslim invasion of Egypt, came upon the library, he told his generals that its contents either contradicted Koran, in which case they needed to be destroyed, or they supported the Koran, in which case they were redundant.  Either way, the library was doomed. (page 96)


In the thirteenth and fourteenth centuries, the pope ordered Jewish books to be collected and “cremated” (the choice of terms at the time) because he believed they spread anti-Catholic thought. (page 96)


In the mid-1500s, Hernan Cortes and his soldiers burned scores of Aztec manuscripts on the grounds that they contained black magic. (page 97)


Nazis destroyed an estimated hundred million books during their  twelve years in power. (page 97)


In the 1940s, a West Virginia schoolteacher named Mabel Riddle, with the support of the Catholic Church, began a campaign to collect and burn comic books because of their enthusiastic portrayal of crime and sex.  (page 101)


Ray Bradbury began working on a story he called “The fireman,” set in a fictional society that has outlawed books.  When he finished writing the book, Bradbury tried to come up with a better title that “The Fireman”.  He called the chief of the Los Angeles Fire Department and asked him the temperature at which paper burned.  The chief’s answer became the title of the book: Fahrenheit 451. (pages 104-105)


Richard Ramirez was looking for books on torture and astrology.  It turned out that Ramirez was the serial killer known as the Night Stalker and was sentenced to death for thirteen murders in Los Angeles. (Page 159)


Bobby Fischer, the chess master, used to come to the History Department regularly, carrying a heavy brown suitcase, but he generally kept to himself.  (page 159)


Viola Castro told me that some patrons do look at pornography, and the librarians leave them be unless it’s child pornography, which isn’t permitted. (page 241)


I attended an international conference about the future of libraries a few years ago, and everyone from Germany and Zimbabwe and Thailand and Colombia and everywhere in the world—found the challenge of homelessness and the library exasperating, intractable, unwinnable. (page 244)


“You can’t be eating in hear ma’am.”  “Oh, I’m not eating,” the woman said, “I’m snacking.” (page 245)


Not long ago, he made friends with a man from Sri Lanka, and he learned a lot about the country from him.  The man and his wife ended up moving back to Sri Lanka, but he stayed in touch with M and sent pictures of his house and neighborhood in Sri Jayawardenepura Kotte.  M did research on the country and liked what he learned.  When he retires, he planned to move there. (page 247)


I stepped into another portal to the future when I visited Cleveland and toured the headquarters of OverDrive, which is the largest digital content catalog for libraries and schools in the world.  (page 297)  


ලංකා පුස්තකාලත් OverDrive (Libby app) පාවිච්චි කිරීමට පටන් ගත යුතු බව මගේ හැඟීමයි.




No comments:

Post a Comment