Monday, May 24, 2021

Men without Women—Stories

කතෘ: Haruki Murakami

ප්‍රකාශක: Alfred A Knopf Publishers 2017


මෙම පොත අතට ගැනීමට ප්‍රධාන හේතුව එහි සිත් ගන්නා පිට කවරයයි.  

මෙය කෙටිකතා එකතුවකි. ඒවා පිලිවෙලින්:

(1) Drive my car
(2) Yesterday
(3) An Independent Organ
(4) Scheherazade
(5) Kino
(6) Samsa in Love සහ
(7) Men without women වේ.


අවසාන කෙටිකතා දෙක හැරෙන්නට අනෙත් කතා ජපානය පසුබිම් කරගෙන ලියා ඇත. (සමහර විට අවසාන කතාවත් ගෙතෙන්නේ ජපානයේ විය හැක. නමුත් එහි භාෂා භාවිතය බටහිරට නැඹුරුය.)


මුල් කතාව හොඳය. දෙවන කතාව ඊට වඩා හොඳය. තුන්වන කතාව ඊට වඩා හොඳය. හතරවන කතාව හොඳම කතාව ය. පස්වන කතාව ඉතා හොඳින් පටන් ගත් මුත් අවසානයේදී මගේ හිසට උඩින් ගිය ලෙසක් දැනින.  (එතරම් උසකින් නොවේ. උඩ පැන්නා නම් අල්ලගන්නට ඉඩ තිබින. නමුත් මට උඩ පනින්නට සිත් නුදුන්නේය.)  අවසාන කතාව මිනිසෙකුගේ පලමු ආදරය ගැනයි.  අවුරුදු 14 දී පමන ඇතිවන ඉහවහා යන ආදරය ගැනයි මේ කතාව.  මෙය සෑම ආසියානුවෙක් ගේම අත්දැකීම විය හැකියැයි මට සිතේ.  


මෙහි ඇති කතාවල ගැප් වී ඇති "ආසියානු ගති සිතුම් පැතුම්" බටහිර ලේඛකයෙකුට සිතන්නවත් බැරි බවයි මගේ හැඟීම.  ඊට අමතරව ඉතා සංයමයෙන් අනවශ්‍ය දේ බැහැර කොට අවශ්‍යම දේ පමනක් ඉතිරිවන සේ කතා ලිවීම මගින් මුරකාමි සිය දක්ෂතාවය මොනවට විදහා පායි.  (උදාහරනයක් ලෙස බටුවන්ගල රාහුල හිමියෝ සිය රන්කරඬුව නවකතාව දක්ෂ ලෙස ආරම්භ කලත් අවසානයේ දී වැඩිමනත් දේ සැපයීම නිසා කියවන්නාගේ සතුට හීන විය.) ඒ අතින් මුරකාමි අති දක්ෂයෙකි. (ලියන්නන්ට මුරකාමිගෙන් ඉගන ගත හැකි දේ බොහෝය.)


තුන්වන, හතරවන හා පස්වන කතා පිලිබඳව කෙටි විස්තරයක් ලියා මෙම සටහන හමාර කිරීමට බලා පොරොත්තු වෙමි.  තුන්වන කතාව කියවන අතර තුර කියවීම නවතා සිතීමට තුඩුදුන් කොටසක් පහත සඳහන් වේ.


“Who in the world am I? I’ve been wondering about this,” he repeated. [] “Up until now I’ve worked as a cosmetic plastic surgeon and never had any doubts about it. [[ I’ve always been conscientious about my work, and I’ve never had any major problems with my clients.  I’m proud of this, as a professional.  I am happy with my private life, too.  I have a lot of friends, and have stayed healthy up until now.  I’m enjoying life.  But still these days I’ve often wondered, who in the world am I?  And very seriously at that.  If you took away my career as a plastic surgeon, and the happy environment I’m living in, and threw me out into the world, with no explanation, and with everything stripped away—what in the world would I be?’


“Why have you suddenly started to think that way?” I asked.


“I think it’s because of a book I read a while ago about the Nazi concentration camps. There was a story of a doctor of internal medicine who was sent to Auschwitz. He had his own clinic in Berlin, […] he’d been loved by his family, respected by those around him, trusted by his patients. [] His life was peaceful and full.  But then, in an instant, he was thrown into a living hell.  No longer was he the affluent Berliner, the respected doctor—suddenly he was barely human. He was treated no better than a stray dog, barely getting anything to eat.


පස්වන කතාවේදී අකිරා කුරසාවාගේ "යෝජිම්බෝ" නැමති චිත්‍රපටයේ සිදුවීමක් වැනි සිද්ධියක් පහත සඳහන් වේ. (kamita යෝජිම්බෝ හී Toshiro Mifune වගේ ය.)


“So you think you can just butt in and interrupt us?” the larger of the two said, his voice hard and low.  [] The larger man had a crew cut, while his companion’s hair was dyed brown and pulled back in a high ponytail. Kino steeled himself for something bad to happen. Sweat began to pour from his armpits.


“Pardon me,” another voice said.


Kino turned to find that Kamita was standing behind him.


“Don’t blame the staff, I am the one who asked him to request that you keep it down.  It makes it hard to concentrate, and I can’t read the book.” Kamita’s voice clamer, more languid, than usual.  But something, unseen, was beginning to stir.


“Can’t read my book,” the smaller man repeated in low voice, as if making sure that there was nothing ungrammatical about the sentence.  “What, don’t ya got a home?” the larger man asked Kamita.


“I do,” Kamita replied. “I live nearby.”


“Then why don’t you go home and read there?”


“I like reading here,” Kamita said.


The two men exchanged a look.


“Hand over the book,” the smaller man said. “I’ll read it for you.”


“I like to read by myself, quietly, and I’d hate it if you mispronounced any of the words.”


“Aren’t you a piece of work,” the larger man said. “What a funny guy”.


“What’s your name, any way?” Ponytail asked.


“My name is Kamita.” It is written with characters for ‘god’—kami—and ‘field’: ‘god’s field’. But it isn’t pronounced ‘Kanda’, as might expect. It’s pronounced “Kamita”.


“I’ll remember that,” the larger man said.


“Good idea.  Memories can be useful,” Kamita said.


“Anyway, how about we step outside?” the smaller man said. “That way, we can say exactly what we want to.”


“Fine with me,” Kamita said.  “Anywhere you say.  But, before we do that, could you pay your check? You don’t want to cause bar any trouble.”


“All right,” the smaller one agreed.


අවසාන වශයෙන් මා සිත් ගත් හොඳම කතාව වන "ශෙහෙරසාඩ්" ගැන යමක් කිව යුතුය.  හබාරා ගෙටම හිරවූ පුද්ගලයෙකි.  ඒ ඇයි දැයි මුරකාමි නොකියයි. එය දැන නොගැනීම කතාවට කිසිසේත්ම භාදාවක් නොවේ. (ලාල් මහතා මොහු අසම්මතයෙක් ලෙස හැඳින්වුවත් ඒසේ කීමවත් අවශ්‍ය නැතැයි සිතමි.) ඔහුගේ සැප දුක බැලීමට සතියකට දෙවතාවක් හෙදියක් පැමිනෙයි. ඇය ඔහුට අවශ්‍ය බඩු මුට්ටු ගෙන ඒමට අමතරව ඔහු හා රමනයෙහි යෙදෙයි. ඈ එය රාජකාරියේ කොටසක් ලෙස සලකයි.  රමනයේ අවසන සැමදාම ඈ කතාවක් කියයි. හබාරා ඇයගේ නමවත් නොදනී. 


She never revealed her name.  “There’s no need for you to know, is there?” she asked.


ඇයගේ කතා කීම නිසා ඔහු ඇය සිතින් ශෙහෙරසාඩ් (Scheherazade) නමින් හඳුන්වයි.  පසු සඳහන් වන්නේ ඇයගේ එක් කතාවකි.


“I was a lamprey eel in a former life,” Scheherazade said once.  [] Do you know how a lamprey eats a trout?” she asked.  “Lampreys have no jaws.  That’s what sets them apart from other eels.” [] “Lampreys have only suckers, which they used to attach themselves to rocks at the bottom of a river or lake. Then they just kind of float there, waving back and forth, like weeds.”  [] Lampreys live like that, hidden among weeds.  Lying in wait.  Then when a trout passes overhead, they dart up and fasten onto it with their suckers.  Inside their suckers are these tongue-like things with teeth, which rub back and forth against the trout’s belly until a hole opens up and they can start eating the flesh, bit by bit.” []

The moment I read the description of how they lived, I knew that I’d been one in a former life.  I mean, I could actually remember—being fastened to a rock, swaying invisibly among the weeds, eying the fat trout swimming by above me.”


“Can you remember eating them?”


“No, I can’t.”


“Tat’s a relief,” Habara said.  “But is that all you recall from your life as a lamprey—swaying to and fro at the bottom of a river?”


“A former life can’t be called up just like that,” she said.  “If you are lucky, you can catch a flash of what it was like.  It’d like catching a glimpse through a tiny hole in a wall—you only get a snapshot of that little bit.”


මෙම පොත ඉතා අනර්ඝ පොතක් ලෙස හැඳින්වීමට කෙලෙසකින්වත් පසුබට නොවෙමි.

No comments:

Post a Comment