Wednesday, May 26, 2021

The Sumerians—Their History, Culture, and Character

Author: Samuel Noah Kramer

Publisher: The University of Chicago Press 1963


මීට අවුරුදු 6500 කට පමන පෙර (4000 BC) සුමේරියානුන් (Sumerians) වශයෙන් හඳුන්වන මිනිසුන් දැනට ඉරාකය (Iraq) ලෙස හඳුන්වන දේශයේ යුප්‍රටීස් (Euphrates) නමින් හඳුන්වන ගංගා නිම්නයේ පදිංචි වන විට පර්සියන් ගල්ෆ් මුහුද දැන් තිබෙනවාට වඩා රට ඇතුලට පැතිර තිබින.  කොතරම් දුරට මුහුද රට ඇතුලට විත් තිබුනේ දැයි කිවහොත් යුප්‍රටීස් සහ ටයිග්‍රීස් (Tigris) ගංගා වෙන වෙනම මුහුදට වැටින.  එනම් දැන් තිබෙන බස්‍රා (Basrah) නගරය ඒ වකවානුවේ මුහුද යට තිබින.  

ලෝකයේ මුල්ම වගා කරන්නන් අතරට සුමේරියානුවන් අයත් වේ.  සුමේරියානුන් වාරිමර්ග තැනීම් මගින් ගංගා ජලය අවට ඇති ප්‍රදේශ වල හරවා වගා කිරීම් ඇරඹිය.  සුමේරියානුන් ලෝකයේ මුල්ම වරට ලියන භාශාවක් නිර්මානය කල අය ලෙසද පිලි ගැනේ.  (සුමේරියානුන්ගේ මුල් නිර්මාන ගැන වෙනම පොතක් මෙම කතුවරයා විසින්ම ලියා ඇත.)


අවුරුදු 2500 පමන පැවති සුමේරියානු ශිෂ්ටාචාරය කි.පු. 1500 දී (1500 BC) පමන නැත්තටම නැතිවී ගියේය.   නමුත් ඔවුන්ගේ සමහර වචන තවමත් අප අතර තිබේද?


මට මෙම පොත ගැන මෙහි ලියන්නට සිත් වුනේ ඔවුන් ගේ භාශාවේ සමහර වචන තවමත් ඉන්දියාවේ සහ ලංකාවේ භාවිතා වන සමහර වචන වලට ඉතා කිට්ටු බැවිනි.  පහත සඳහන් වන්නේ උදාහරන කිහිපයකි.


සුමේරියන් වරුන් හා ඉන්දු වරුන්  (Indus Valley civilization—Mohejo-daro Harappa civilization) අතර වෙළඳ සබඳතා තිබිණ.  ඉන්දු මිනිසුන් විසූ ගම් හා නගර 1000 ක් පමන දැනට සොයා ගෙන ඇත. ඔවුන් විසූ ප්‍රදේශය (දැනට හඳුන්වන) ඇෆ්ගනිස්ථානයේ සිට අරාබි මුහුද දක්වා වර්ග කිලෝමීටර් 800,000 පමන විය.


සුමේරියන් කූනිෆෝම් (cuneiform inscriptions) සටහන් වල මෙම රට "මෙලූහා" (Meluhha) නමින් හැඳින්වේ. මේලූහන් වරු ඉතා සූක්ෂම ආබරණ (jewelry) නිපදවීමට දක්ෂයෝ වූහ. ඔවුන් විසින් නිෂ්පාදිත ආබරණ මෙසපොටේමියාවේ ඌර්(Ur) වල රාජ සුසාන භූමියේ (royal cemetery) තිබී සමුවී ඇත.  කි.පූ 3200 දී මෙසපොටේමියාවේ රජ කල සුමේරියන් රජෙකු වන සාජන් (Sargon the great) රජතුමා ඔහුගේ වරාය වලට දිල්මුන්, මාගන්, හා මෙලූහා නැව් ආ බවට උජාරුවෙන් කියා ඇත.


සාජන්ගේ රාජ සභාවේ මෙලූහා පරිවර්තකයෙක් සිට ඇත.  සාජන්ගේ කූනිෆෝම් සටහනක මෙසේ ලියා ඇත.

Su-i-li-su / eme-bal me-luh-ha”.  

මෙහි තේරුම “මෙලූහන් පරිවර්තක සුලීසු” යන්නය.


උර්නාන්සේ (Ur-Nanshe) ලගාශ් නැමැති නගරයේ මුල් රජ තුමාය.  පසු කලක මෙම නම වෙන සුමේරියානුන් විසින්ද භාවිතා කරන ලදි.  සාජන් (Sarjon the Great) යනු ශ්‍රේෂඨ සුමේරියානු නරපතියෙකි. නරාම් සිං (Naram Sin) යනු තවත් සුමේරියානු නරපතියෙකි.  මා දන්නා ඉන්දියානුවන් දෙදෙනෙකුගේ නම් වන්නේ සාජන් හා නරාම් සිං .  සුමේරියානුවන්ගේ පන්සල් වල පූ ජකයන් හැඳින් වූයේ සංග (sanga) යනුවෙනි.  මෙම පොතෙහි ඇති කරුනු අනුව සුමේරියන් "සංග"යන් ශ්‍රමනයන් නොවන බවයි මගේ හැඟීම.  


සුමේරියනු එන්සි (ensi) යනු රජ හෝ නගරාධිපති ය.  උරුක්කජිනා (Urukagina) යනු ලගාශ් (Lagash) නගරයේ සිටි එන්සි කෙනෙකි.  උරුක්කජිනා රජ කලේ කි.පූ. 2300 පමන ඉහත දීය.  උරුක්කජිනා රජ කාලයේ විසූ සුමේරියානු ඉතිහාසඥයෙක් ගේ ලියවිල්ලක් පොතෙහි ඇති ආකාරයෙන්ම ඉදිරිපත් කරමි.  


Not much later than about 2500 BC, there came on the Sumerian scene a ruler named Mesilim.  A generation or so following Mesilim’s reign, 2450 BC or thereabouts, a man named Ur-Nanshe established himself as king of Lagash.  Enannatum was the last of the great ensi’s of the Ur-Nanshe dynasty.  He was followed as ensi of Lagash by Enetarzi, who was probably a usurper; from the days of his rule we have large number of administrative documents but no dedicatory inscriptions.  However, a letter has been recovered that is addressed to Enetarzi by Luenna, the sanga (temple head) of Ninmar, reporting the defeat of a band of six hundrad Elamites who had raided and plundered Lagash.  Enetarzi is followed as ensi of Lagash by Lugulanda and Lugulanda is followed by Urukagina.


… Let the historian who lived in Lagash more than forty-two hundred years ago, and who was therefore a contemporary of the events he reports, tell it more or less in his own words.


In the days preceding Urukagina, or as the author puts it rather pompously, “formerly, from days of yore, from (the day) the seed (of man) came fourth,” palace appointees practiced such abuses as seizing, presumably without right or warrant, property belonging to the citizens of Lagash—their donkeys, sheep, and fisheries.  Other citizens were mulcted more or less indirectly of their goods and possessions by being compelled to have their rations measured out in the palace, much to their disadvantage, or to bring their sheep to the palace for shearing and to pay in “cold cash” for the service, at least in certain specific cases.  If a man divorced his wife, the ensi got five shekels, and his vizier got one shekel.  If a perfumer made an oil preparation, the ensi got five shekels, the vizier got one shekel, and the abgal (palace stewart) got another shekel.  As for the temple and its property, the ensi took over as his own.  To quote our ancient narrator literally: “The oxen of the gods plowed the ensi’s onion patches; the onion and cucumber patches of the ensi were located in the god’s best fields.”  In addition, the more important temple officials, particularly the sanga’s were deprived in one way or another of many of their donkeys and oxen as well as of much of their grain and wearing apparel.


At this low point in the political and social affairs of Lagash, our Sumerian historian tells us, the new and god-fearing ruler, Urukagina, was chosen by Ningrisu, the tutelary deity of the city, out of the whole multitude of Lagash citizens and enjoined to re-established the “devine law” which has been abandoned and neglected by his predecessors.  Urukagina held close to Ningirsu’s words and carried out the god’s commands to the full.

No comments:

Post a Comment