Wednesday, May 26, 2021

The Quantum Labyrinth—How Richard Feynman and John Wheeler Revolutionized Time and Reality

කතෘ: Paul Halpern 

ප්‍රකාශක: Basic Books 2017


මෙම පොතෙහි ලියා ඇත්තේ Wheeler හා Feynman ගේ ජීවිත කතාවයි.  මෙහිදී එම දෙදෙනා හා ඇසුරු කල අයගේ ප්‍රවෘත්ති ද ඇතුලත් කොට ඇත.  ඔවුන් අතර Bohr, Einstein, Godel, Vo Neumann, Slater, Dirac, Lamb, Schwinger, Dyson, DeWitt, Oppenheimer, Misner, Thorne, Yukawa, Everett, Gell-Mann, Weber වැනි අය සිටිති.


කතාව අතර තුර “There is only one electron in the universe”  “An electron travels all possible paths between two points in space”, “Gravidynamics” වැනි වැඩිදුර නොගිය අදහස් ගැනද,  “Sum over histories approach”, “Feynman diagrams”, “Quantum Electro-Dynamics”, වැනි පිලිගත් අදහස් ගැනද කතුවරයා විස්තර සපයා ඇත.


මොනයම් හේතුවක් නිසා හෝ හයවන පරිච්චේදයේ සිට අවසානය දක්වා වූ කොටස මුල් පරිච්චේද පහටම වඩා හොඳින් කතුවරයා ලියා ඇතැයි මට සිතින.  මුල් පරිච්චේද පහම ඉබි-ගමනින් කියවූ මම ඒ අතර තුර වෙනත් පොත් කිහිපයක් කියවා හමාර කලෙමි.  එනමුත් පොතේ හයවන පරිච්චේදයෙන් පසු කොටස දිගටම කියෙව්වෙමි.  Everett ගේ multi-universe theory හි ඉතිහාසය පැහැදිලිව ලියා තිබීම මෙයට එක් හේතුවක් විය හැක.


පොතෙහි සඳහන් සිත්ගත් තැන් කිහිපයක් පහත සඳහන් වේ.


(1) When Feynman arrived at the Raleigh-Durham airport on the second day of the conference, he walked up to the taxi stand and asked for a driver to take him to the University of North Carolina.  However, because North Carolina State University is in the same region, the dispatcher wasn’t sure if he wanted to go there or Chapel Hill.  Feynman didn’t know either but he had an idea.  He asked if there had been a lot of requests the previous day from a bunch of distracted people muttering “G-mu-nu”.  The dispatcher immediately knew and ordered a cabbie to drive him straight Chapel Hill.


(2) In early 1960s Dicke started comparing “Oppenheimer-Snyder gravitationally completely collapsed objects” to the “Black Hole of Culcutta”, an infamously crowded eighteenth century prison.  Astronomer Honh-Yee Chiu, who heard Dicke’s comparison, may have used the term “Black hole” at a January 1964 meeting in Cleveland.  The term would take off, however, in 1967, when Wheeler, hearing the expression from an audience member at a talk, started to advance its use.


(3) Murray Gell-Mann plucked the name “quarks”, from one of the most impenetrable books in literature, “Finnegan’s Wake” by James Joyce, a stream-of-consciousness novel that contains the line “three quarks for Muster Mark”.


No comments:

Post a Comment